Pages

Friday, April 22, 2016

Eclipse Installation

Pappz Tech සදහා කරන මුල්ම Blog Post එක සහ මගේ මුල්ම blog එක. අඩුපාඩු තිබ්බොත් හදාගෙන ඉස්සරහට යමු.

මන් මේ post එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Eclipse IDE එක install කරන විදිහ Java එක්ක වැඩ කරන අයට.(for Windows os) ගොඩක් අය දන්නවත් ඇති එත් අලුතෙන් ඉගෙන ගන්න අයට useful වෙයි කියලා හිතනවා.

හරි මුලින්ම එහෙනං eclipse,  download කරන් ඉමු. මේ link එකට ගිහින් ඔයාගේ system එකට අදාල bit version එක download කර ගන්න , 
https://www.eclipse.org/downloads/


Eclipse IDE for Java Developers එක ගන්න.


මේකෙදි Zip file එකක් download වේවි. ඒක extract කර ගන්න.ඇතුලේ ඇති eclipse කියලා folder එකක් ,එක cut කරලා C:\Program Files වල save කර ගන්න.
ඊට පස්සේ eclipse folder එක ඇතුලට ගිහින් eclipse icon එක open කරන්න.


double click කරන්න , eclipse ,open වෙලා මුලින්ම workspace එක select කරන්න tab එකක් open වෙයි. එක ඔයා java projects,  save කරන තැන ඔයාට කැමති තැනක් browse කරලා දෙන්න පුලුවන්.




path එක select කරලා ok කරාම eclipse open වේවි. eclipse icon එක right click කරලා pin to taskbar දුන්නම ඔයාට ලේසියෙන් ide එක open කර ගන්න පුලුවන්.







අපි දැන් eclipse setup කරගෙන ඉවරයි. අපි වෙන පොස්ට් එකකින් බලමු eclipse , use කරන් java programming කරන්නේ කොහොමද කියලා.








මන් හිතනවා හැමෝටම පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා, අඩු පාඩු ඇති ඒවා comment කරන්න. එහෙනං ඊලග post එකේදී හමුවෙමු යාලුවනේ .....!!!!!

No comments:

Post a Comment