Pages

Sunday, April 24, 2016

Installing Java WindowBuilder pulgin in Eclipse

Pappz Tech මගින් අද ඔබට කියලා දෙන්නේ eclipse වල GUI හදන්න ඕන වෙන java plugin එක eclipse වලට install කර ගන්න විදිහ. 

eclipse, install කරගත්තට පස්සේ menu bar එකේ help tab එකේ තියෙනවා install new software කියලා එක click කරන්න.























ඒක click කරාම මෙහෙම window එකක් පෙනේවි.


ඊට පස්සේ මේකේ තියෙන work with එකේ dropdown එක click කරන්න.

එකේ install කරපු version එකේ නමත් එක්ක link එකක් ඇති එක select කරන්න.
ex:mars, Luna - version names








ඒක select කරාම යටින් filters වගයක් load වේවි.ඒකෙ scroll කරාම general Purpose tools කියලා tab එකක් තියේවි,ඒක ඉස්සරහ තියෙන arrow එක click කරන්න.

ඒක යටතේ තියෙනවා swing Designer ඉදන්     WindowBuilder XML Core (requires Eclipse WTP/WST) වෙනකන් tick කරන් යන්න.









මේ  විදිහට tick කරලා Next click  කරන්න.



මෙහෙම window එකක් ඒවි.install කරන්න තියෙන items ටික, Next click කරන්න.



ඊට පස්සේ license එක accept කරලා finish දෙන්න. ඔබට install වෙනවා පෙනේවි items ටික ඒටික install උනාම restart කරන්න අහවි ok දෙන්න.



restart වෙලා ඉවර උනාම eclipse අයෙම open වේවි.ඒ කියන්නේ දැන් අපි plugin එක install කරලා ඉවරයි.
අපිට plugin එක වැඩ කරනවද බලන්න අලුත් java project එකක් open කරන්න ඕනේ.



other click කරාම තව window එකක් open වේවි.එකේ WindowBuilder
තියෙනවනං වැඩේ හරි.... ජයවේවා !!!!






































මන් හිතනවා තේරුම් ගන්න පුලුවන් විදිහට post එක තියෙන්න ඇති කියලා අඩුපාඩු තියේනං comment කරන්ඩ....තවත් post එකකින් හමුවෙමු !!!!!

23 comments:

  1. Good flow :D keep up the good work bro :D

    ReplyDelete
  2. keep it up machan.. best of luck .. :)

    ReplyDelete
  3. good one, keep it up bro...!

    ReplyDelete
  4. Godak saralawa pahadiliwa thiyenawa. Therun ganna harima pahasui. Niyama post ekak... (y)

    ReplyDelete
  5. Godak saralawa pahadiliwa thiyenawa. Therun ganna harima pahasui. Niyama post ekak... (y)

    ReplyDelete
  6. Simple and clean instructions.Good one Pappa (y) :D

    ReplyDelete